වැඩි දියුණු කළ ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජනය සහ සංචාරක කර්මාන්තය සහ බලශක්තිය වැනි නව අංශවලසහයෝගීතා විභවයන් ඇතුළත් පුළුල් ආර්ථික සහයෝගීතාවයක් ඉරානය සමඟ ලබා දෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ඉල්ලා සිටියේය. 2021 සැප්තැම්බර් 08 වැනි දින, විදේශ අමාත්‍යාංශයේ දී ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති හෂෙම් අෂාසාදේ මැතිතුමා හමුවූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.
ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් රාජධානියේ සිටින වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය එක්ව 2021 පර්යේෂණ සමුළුව සංවිධානය කරයි
An Indian Army delegation is in town to discuss bilateral defence cooperation.
1951 සැප්තැම්බර් 06 වෙනිදා සැන් ෆ්‍රැන්සිස්කෝහි දී එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කළ කථාව 2021 සැප්තැම්බර් 06 වැනි දින ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සීමිත ජපන් ප්‍රභූ නියෝජිත පිරිසක් සමඟ සමරනු ලැබීය.
තලෙයිබාන් පාලනය විසින් නිල වශයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීම සිදු කෙරුණු අතර, ඒ අනුව රටේ නම ද වෙනස් වී තිබේ.ඒ අනුව ඇෆ්ගනිස්ථානය අද පටන් හැඳින්වෙනු ඇත්තේ ‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘ ( "Islamic Emirate") යනුවෙනි.
School closures have led to alarming inequities in learning opportunities for children in South Asia including Sri Lanka, despite significant efforts by governments and partners to expand remote learning, a research conducted by the UNICEF revealed.
ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි යළි ඉන්දීය ජාතික කණ්ඩායමට එක් කර තිබෙනවා.
තලේබාන් සංවිධානය විසින් යළි බලය අත්පත් කරගත් ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය නිදහස ඇතුළු සියලු අයිතීන් අහිමි වෙමින් තිබෙන බවත් මේ නිසා එරට මාධ්‍ය ආයතනවල සේවය කළ මාධ්‍යවේදීන්ගේ ජීවිත බරපතල අවදානමකට ලක්ව ඇති බව මෙරට ජනමාධ්‍ය සංවිධාන පවසනවා.
In a joint communication, United Nations (UN) Special Rapporteurs have recommended to review the Prevention of Terrorism Act (PTA) in Sri Lanka to bring it in line with international human rights standards.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු රජය සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෲනායි රාජ්‍යය හතර වන මට්ටමේ අවදානම් සහිත රටවල් ලෙසයි ඇමරිකානු රජය ශ්‍රේණිගත කර තිබෙන්නේ.
National Carrier SriLankan Airlines, a member of the oneworld alliance, yesterday announced the launch of flights to the French capital Paris.
Chairman of Sinopharm Group Liu Jingzhen has expressed his enthusiasm in setting up a vaccine refilling plant in Sri Lanka,the Sri Lankan embassy in Beijing said.
කොවිඩ් රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඇමරිකානු රජයෙන් සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්
There is no truth in reports about non-acceptance of ‘credentials’ of Milinda Moragoda, the High Commissioner-designate of Sri Lanka to India by Government of India, the High Commission of India, Colombo clarified.
2021 සැප්තැම්බර් 06 වැනි දින තායිලන්ත රාජධානියේ තානාපති සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත (යුනෙස්කැප්) සී. ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය බැංකොක්හි පිහිටි රාජ්‍ය මන්දිරයේ දී තායිලන්ත අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා හමුවූවාය.
කොරෝන වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක
කල සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා රුසියාව යුක්රේනය සහ
කසකස්තානය රටවල් දැක්වූ දායකත්වය අගය කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ
සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා හොඳම කලාපය ලෙස එම
කලාපයේ රටවල් තෝරා ගැනුණු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග
මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු දූත පිරිසක් නුදුරේදීම ඉතාලියෙහි සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
Page 211 of 381