2021 සැප්තැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මහතා හමුවිය.
ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබෙනවා. ඒ අනුව ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උතුරු කොරියාව නව මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇතැයි දකුණු කොරියාව පවසනවා. උතුරු කොරියාව එලෙස අත්හදා බලා ඇත්තේ කෙටි දුර මිසයිලයක්.
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා සමඟ සිදුකළ සුහද හමුවක දී පලස්තීනය සඳහා සහයෝගය ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා යළි අවධාරණය කරයි
Indian Prime Minister Narendra Modi instructed Indian High Commissioner Gopal Baglay to take measures to spend at least US $ 3 million annually out of US $ 15 million pledged for the development of Buddhist heritage and Hindu temples in Sri Lanka and report to New Delhi, Foreign Minister Prof. G.L. Peiris said yesterday.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම, මෙහෙයුම් සිදු කිරීම, පැවරීමට අදාළ වන නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ, ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතරයි.
Director General of Agriculture Dr. Ajantha De Silva said that the planned import of Chinese organic fertilizer would be halted.
September is the Childhood Cancer Awareness Month The “Lotus Tower” in Colombo will join iconic structures and places in the world such as White House in the US, Niagara falls in Canada and BT Tower in London, to be illuminated in gold colour, to mark child cancer awareness, a statement from the Sri Lanka College of Oncologists said.
එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අඟහරුවාදා (28) දින කොළඹ දී හමු වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, විවෘත හා පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය. මෙම හමුවේ දී අමාත්‍ය පීරිස් මැතිතුමා සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය දෙරට අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡා කළහ.
The Government has decided to suspend the order placed to purchase 1,080 tonnes of liquid oxygen from India, required for the next three weeks.
Pakistan has rubbished claims that Sri Lanka was outraged over the destruction of Buddhist sites in Pakistan.
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු මැතිතුමා 2021 සැප්තැම්බර් 28 දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය (28) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූවාය.
A five-member delegation from the European Union (EU) has arrived as part of the review process of the GSP+ concessions enjoyed by Sri Lanka.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද කොරෝනා මර්දන එන්නත් සම්බන්ධයෙන් සකස් කෙරුණු අසත්‍ය ප්‍රචාර අන්තර්ගත වීඩියෝ පට සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බව යූ ටියුබ් ආයතනය පවසනවා.
තුර්කියේ බර්සා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, පාලක ‘යුක්තිය සහ සංවර්ධනය’ පක්ෂයේ (AK Parti) නියෝජ්‍ය සභාපති සහ විදේශ කටයුතු ප්‍රධානී එෆ්කන් අලා මැතිතුමා, බර්සා හි නගරාධිපති අලිනූර් අක්ටාස් මැතිතුමා, බර්සාහි පාර්ලිමේන්තු සභිකයන් සහ බර්සා පාලක පක්ෂයේ රාජ්‍ය නිලධරයන් ගේ සහභාගිත්වයෙන් යුතුව ඉකුත් සැප්තැම්බර් 25 වැනි දින නිල වශයෙන් විවෘත කෙරිණ.
මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේදී අවශ්‍යතාවන් අනුව රටම ආවරණය වන පරිදි සමානව එන්නත් බෙදා දෙමින් එම ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ප්‍රදේශ හෝ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර එන්නත් ලබා දීමක් සිදු නොවන බවත් අවශ්‍යතාවන් ඔස්සේ ඒවා ලබාදීම හේතුවෙන් එන්නත්කරණයේ වඩාත් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.
Page 201 of 377