The Environment Minister and the Ministry Secretary left for South Korea yesterday at the invitation of the Government of the Republic of South Korea.
Foreign Minister Prof. G.L. Peiris yesterday updated the EU delegation to review the GSP+ program of Sri Lanka’s progress.
UN Secretary General António Guterres has documented allegations of reprisals and intimidation against some 240 individual members of civil society, activists and journalists in 45 countries, including Sri Lanka, for cooperating with the UN.
Indian Foreign Ministry Secretary Harsh Vardhan Shringla arrived at the Katuayake International airport last night for a four-day official visit.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය.
Australia will reopen its international border from November, allowing vaccinated travellers into the country for the first time in 18 months.
ඉන්ධන මිලදී ගැනීම සඳහා ණය ලබාදීමට ඕමාන් රාජ්‍යය ඉදිරිපත්ව සිටින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දී තිබෙනවා.
ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා 2021 සැප්තැම්බර් 26 වැනි දින ටෙහෙරානයේ සදාබාද් සංකීර්ණයේ පිහිටි ජනාධිපති නිල කාර්යාලයේ දී ඉස්ලාමීය ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා සයිඩ් ඊබ්‍රහිම් රයිසි මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර පිළිගැන්වීය. මෙම අක්ත පත්‍ර පිළිගැන්වීමේ නිල උත්සවයෙන් අනතුරුව තානාපතිවරයා සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්විණි.
Prof. Mohan Munasinghe has received the 2021 Blue Planet Prize for his deep research on environment and sustainability, bringing great honour to Sri Lanka.
හෙරොයින් සහ එය නිෂ්පාදනයට යොදාගන්නා ඔපියම් වෙළෙදාම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් ඉදිරියේදී එය අසල්වැසි රටවලටත් ලෝකයටත් දරැණු ප්‍රතිඵළ ගෙනදිය හැකි බව බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර තිබෙනවා.
The two German military officers responsible for Sri Lanka, Capt Gerald Koch and LtCol Jan Cihar, will be in the country from October 3rd - 8th, 2021, a statement from the German embassy said.
කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට ලබාදීම හරහා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බව විදුලිය භාවිතකරන්නන්ගේ සංගමය පවසනවා.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) ආයෝජන පාර්ශවකාර ඉන්දියාවේ අදානී සමාගම හා ශ්‍රී ලංකා නියෝජිත ජෝන්කීල්ස් සමාගම අතර ගිවිසුම (30) කොළඹ දී අත්සන් තැබිණි.
නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
2021 සැප්තැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මහතා හමුවිය.
Page 200 of 377