Finance Minister Basil Rajapaksa , who is on a two-day official visit to India, yesterday met with the National Security Advisor Ajit Kumar Doval, in New Delhi.
ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රාත්‍රියේ දී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.
Finance Minister Basil Rajapaksa, as his first overseas trip since assuming office, left for a two-day visit to India.
විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා ඉස්ලාමීය රාජ්‍යවල තානාපතිවරුන් සඳහා ක්‍රියාකාරී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි
ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින, සමකාලීන වහල්භාවය සහ ඊට මූලික වන හේතු සහ ප්‍රතිවිපාක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා මහතා, නොවැම්බර් 26 වැනි සිකුරාදා දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.
කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) අතර ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය සදහා වන ඒකාබද්ධ යෝජනාවලියට අත්සත් තැබේ.
දකුණු අප්‍රිකාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමකත් මේ වන විට පෙන්නුම් කරමින් සිටිනවා. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම ඊට හේතුව බවයි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් 07 දෙනා අතරට එක්වී තිබෙනවා. ඒ, බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපතිනී සී. ඒ. චාමින්දා අයි කොලොන්නේ මැතිණිය ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (යුනෙස්කැප් -UNESCAP) වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි
ශ්‍රී ලංකා තානාපති උණම්බුවේ මැතිණිය උතුරු මැසිඩෝනියා ජනරජයේ ජනාධිපති පෙන්ඩරොව්ස්කි මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගන්වයි
Member of Parliament Diana Gamage was elected as the President of Sri Lanka – South Africa Parliamentary Friendship Association for the ninth Parliament yesterday (29).
මෙගාවොට් 200ක බලයකින් යුත් මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ආයෝජන අවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මරුබේනි සංස්ථාවේ ආසියාව සඳහා වන විධායක කළමනාකාර කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත විය.
Page 185 of 377