වාර්ෂිකව පවත්වනු ලබන 'Orange the World: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දින 16' නමැති ජාත්‍යන්තර ව්‍යාපාරය සනිටුහන් කිරීම සඳහා, කොළඹ පිහිටි තානාපති කාර්යාලය කේන්ද්‍ර කොට ගත් නෙදර්ලන්ත රාජධානියේ තානාපති ටන්‍යා ගොන්ග්රිප් මැතිනිය විසින් 'Orange the World' නමැති බැනරය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා වෙත 2021 නොවැම්බර් 26 වන දින විදේශ අමාත්‍යංශයේ දී පිළිගන්වන ලදී.
GENEVA (AFP): The world must study the wreckage of COVID-19 and say “never again” by striking a pandemic preparedness treaty, the WHO said Monday as countries gathered to build the foundations of a new accord.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මසදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ. මෙම සංචාරය තුළදී ඔහු ඉන්දීය අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතය.
චීනයට අපහාසයක් එල්ලවීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ කොවිඩ් ප්‍රභේදය සඳහා නම් තැබීමේදී ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කර ඇති බවට විදෙස් මාධ්‍ය චෝදනා එල්ල කර සිටිනවා.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා 2021 නොවැම්බර් 27 වන දින නවදිල්ලියේ පිහිටි ජාතික ආරක්ෂක මණ්ඩල කාර්යාලයේ දී ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමුවිය.
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරීවරයා 2021 නොවැම්බර් 26 වැනි දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.
ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිය රට දඬුවමට ලක්ව ඇතැයි දකුණු අප්‍රිකාව චෝදනා කරනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව ලොවට නොසගවා දැනුම්දීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවට ගෞරවය හිමිවිය යුතු බව අමෙරිකාව පවසනවා.
වයස අවුරැදු 15 ට අඩු දරැවන් සන්නද්ධ ක්‍රියාකාරකම් සදහා යොදවාගන්නා අන්තවාදී සංවිධාන 58ක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
නව ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය නිසා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශ සිසුදරුවන් ඇතුළු එන්නත්කරණයට ලක්වූ වීසා හිමි පුද්ගලයන් එරටට ඇතුළු කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ අප්‍රිකානු රටවලට පනවා ඇති සංචාරක තහනම දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා හෙළා දැක තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ එම ආසාධාරණ ක්‍රියාවෙන් තමන් දැඩි ලෙස කලකිරීමකට පත්ව සිටින බවයි.
Two state institutions giving contradictory reports on organic fertiliser imported from China have damaged diplomatic ties with China, Minister of Organic Fertiliser Production and Promotion Shasheendra Rajapaksa told Parliament yesterday.
දැඩි විකෘතිතාවයකින් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොවපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් ඇතැම් රටවලට ඉන් දරුණු ප්‍රතිවිපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කර සිටිනවා.
Page 186 of 377