Thursday, February 19, 2026
Follow Us
International Affairs

විද්‍යාඥවරියකගෙන් අනතුරු ඇඟවීමක්

International Affairs

මෙවර නිවාඩුව ගත කිරීම සඳහා චීනය බලා පිටත් වීම කිසිසේත්ම සුදුසු නොවන බවට බ්‍රිතාන්‍ය රහස්‍ය බුද්ධි අංශ සේවාව හෙවත් MI6 ආයතනයේ ප්‍රධානී රිචර්ඩ් මූර් මහතා සිය හිටපු බුද්ධි නියෝජිතයින්ට අනතුරු අඟවා තිබේ.

International Affairs

පාකිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලීමක්

International Affairs

ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට තීරණයක්?

International Affairs

ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘ගන් දූපත’ බලා යළි පියාසර කරයි

International Affairs

පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහරදී පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100කට අධික පිරිසක් ඊයේ (03) රාත්‍රිය වනවිටම අත් අඩංගුවට ගෙන ඇති බව පන්ජාබ් ප්‍රාන්ත පොලිසිය පවසයි.

International Affairs

President Gotabaya Rajapaksa on Saturday met with Dubai Deputy Ruler and United Arab Emirates Finance Minister Sheikh Maktoum bin Mohammed bin Rashid Al Maktoum and discussed matters of bilateral, regional and international issues

International Affairs

අහිතකර බැක්ටීරියා අඩංගුවට බවට සාම්පල් පරීක්ෂාවේදී අනාවරණය වූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන පැමිණි චීන නෞකාව යළිත් මෙරට මුහුදු සීමාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

International Affairs

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන එස්. අමරසේකරට දෙසැම්බර් 31 වනදාට පෙර දිවයිනට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලිපියක්ද මහාකොමසාරිස්වරයා වෙත යැවූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

International Affairs

Inaugurating Indian Ocean Conference in Abu Dhabi, President proposes to establish a regional mechanism to coordinate issues related to sustainability
Urges all nations to provide assistance to vaccination program of underprivileged countries
Says existing climate issue one of the most difficult challenges humankind must overcome
Urges need for strict control over maritime transport of hazardous and environmentally sensitive materials

International Affairs

ට්විටර් ගිණුම් ඔස්සේ කණගාටුව දක්වයි

International Affairs

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුව අද ආරම්භ වනවා. එහි සමාරම්භක දේශණය සිදු කරනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. එම සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

International Affairs

නවදිල්ලියෙහි ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ස්වීඩන් තානාපති ක්ලස් මොලින් මැතිතුමා, 2021 දෙසැම්බර් 2 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ අමාත්‍යංශයේ දී විදේSශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සමඟ පවත්වන ලද හමුවක දී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කළේ ය.

International Affairs

ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට ඇමතුමක්

International Affairs

සිද්ධියට වගකිව යුතු අය තවදුරටත් අත්අඩංගුවට

International Affairs

කොවිඩ් වෛරසයේ විකෘතියක් හට ගැනීම මත බිහිවූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාවේ ක්ෂණික ඉහළ යාමක් එක්සත් රාජධානියෙන් වාර්තා වෙයි.

International Affairs

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හෙට ඉන්දියාවේ සංචාරයක නිරතවනවා. විදෙස් මාධ්‍ය වාර්තා ක⁣ළේ, රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂුගෝව් මෙන්ම විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් ද මෙම සංචාරයට එක්වන බවයි.

International Affairs

Former MP Mahinda Samarasinghe assumed duties as the Sri Lankan Ambassador to the United States of America, Mexico, Trinidad and Tobago yesterday.