Thursday, February 19, 2026
Follow Us
International Affairs

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රවාට් මහතා ඊයේ (08) තමිනාඩු ප්‍රාන්තයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය තහවුරු කර තිබේ.

International Affairs

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටවෙන චීන පොහොර නැව

International Affairs

ලබන වසරේ ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සතියකට දින හතරහාමාරක (4.5) වැඩ සතියක ක්‍රමවේදයට මාරුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙනවා.

International Affairs

ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

International Affairs

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ පණිවිඩයක්

International Affairs

රාවල්පිණ්ඩි ප්‍රදේශයේදී පන්ජාබ් පොලීසියට කොටුවූ ප්‍රධාන සැකකරුවෙකු

International Affairs

ඕමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඵලදායී ආරක්ෂාවක් ලැබෙන බව ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම පවසනවා. වෙනත් කොවිඩ් ප්‍රභේදවලට එරෙහිව එන්නත් මාත්‍රා දෙකකින් සපයන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ඕමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නත් මාත්‍රා තුනක් මගින් ලබා ගත හැකි බවයි ෆයිසර් සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

International Affairs

The Sri Lanka-Pakistan Friendship, Trade and Investment Association in a statement yesterday vehemently condemned the violent lynching and senseless murder of Sri Lankan national Priyantha Kumara in Sialkot, Pakistan.

International Affairs

ඔමික්‍රෝන් කොඩිඩ් ප්‍රභේදය මේවනවිට එංගලන්තය තුළ සමාජගත වෙමින් ඇතැයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ලේකම් සාජිඩ් ජාවිඩ් පවසනවා. කොරෝනා දත්ත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ ලොව පුරා මෙන්ම බ්‍රිතාන්‍යය පුරා ද මේවනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් ඇති බවයි.

International Affairs

රත්නපුරයෙන් සොයාගැණුනු කිලෝ 510 ක් බරැති මැණික් පොකුරට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ලන්සුවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ, එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදීයි.

International Affairs

ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම් හේතුවෙන් බ්‍රිතාන්‍යයට ඇතුලුවන පුද්ගලයින් සඳහා නව නීති පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

International Affairs

එක්සත් රාජධානියේ මෙරට නේවාසික මහා කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය සහ වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ආපදා කළමනාකරණය විෂයට අදාළව නිල සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී පැවැත්විණි.

International Affairs

බිම්ස්ටෙක් මහලේකම්ගේ පලමු ලංකා සංචාරය

International Affairs

ප්‍රියන්ත කුමාරගේ දේහය පිළිබද අවසන් කටයුතු අද

International Affairs

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

International Affairs

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබු යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ​​තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව වාර්තා වනවා.

International Affairs

රුමේනියා රැකියා ගිවිසුම් කාලය දීර්ඝ කිරීමේ සූදානමක්

International Affairs

චීනයෙන් මෙරටට ආනයනය කිරීමට සූදානම්ව සිටි, ප්‍රශ්නගත කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් එම චීන සමාගම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති අතර මේ පිළිබඳ බේරුම්කරණ කටයුතු ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට එම චීන සමාගම එකඟ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (06) ප්‍රකාශ කළේය.