2022 ජනවාරි මස 17වන දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති ආකර්ෂණීය උත්සවයකදී ශ්‍රී ලංකාවේ මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය කෙරිණි. ‘LARWINER – Gem Art Jewellery’ ආයතනය අනුග්‍රාහකත්වය දැරූ මෙම උත්සවයේ දී ශ්‍රී ලංකාවේ ඉස්තරම් ගණයේ නිල් මැණික් සහ තවත් වර්ණවත් මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි. ප්‍රභූ මට්ටමේ ගනුදෙනුකරුවන් බොහොමයක් ඇතුළුව අමුත්තන් සිය දෙනෙක් පමණ මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වූහ.
ශ්‍රී ලංකා මුහුදුු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු දෙවන වන්දි මුදල ලැබීම ප්‍රමාද වී තිබෙනවා.
විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ 5 වන ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටු හමුව 2022 ජනවාරි 20 වන දින පැවති අතර එහිදී අපජල කළමනාකරණ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තිරසාර කෘෂිකර්මය, අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව, රොබෝ තාක්ෂණය, විශාල දත්ත විශ්ලේෂණය, කෘත්‍රිම බුද්ධිය මෙන්ම කාර්මික සහයෝගීතාවය වැනි ක්ෂේත්‍රයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් දෙරට අතර පවතින විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ සහයෝගීතාවය තවත් වසර තුනකට දීර්ඝ කරන ලදී.
ඊසාන දිග සිරියාවේ කුර්දිවරුන්ට අයත් බන්ධනාගාරයකට කඩා වැද ජිහාඩ්වාදී රැඳවියන් පිරිසක් ඉවත්කරවා ගැනීමට වෙර දැරූ ඉස්ලාමීය අයිඑස් සටන්කාමීන් පිරිසක් නිසා එරට නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ.
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අද ආරම්භ වනවා. මෙම වටය කොටස් දෙකකින් සමන්විත වන අතර “පලිහ කුසලාන” අර්ධ අවසන් පූර්ව වටය හා සුපර් ලීග් වටයේ අර්ධ අවසන් පූර්ව වටය ලෙස එය ක්‍රියාත්මකයි.
KORTRIJK (AFP): Beaming and waving her arms in the air, teenage pilot Zara Rutherford was euphoric Thursday after completing a solo, round-the-world flying odyssey with the dream of getting into the record books.
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසාදමා තිබෙනවා. ඇෆ්ගන් පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
Sri Lanka and Japan will celebrate 70 years of diplomatic relations with a series of events to further strengthen cooperation.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයද මේ වන විට එරට විවිධ පාර්ශව සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
India and Sri Lanka this week extended the existing cooperation on science and technology for three more years, with a focus on new areas, like waste-water technologies, biotech, sustainable agriculture, aerospace engineering, robotics, big data analytics, and artificial intelligence, as well as industrial collaborations.
The United Kingdom’s State Minister for South Asia, United Nations and the Commonwealth Lord Tariq Ahmad has said that Sri Lanka’s program to empower human rights is making great strides, according to the President’s Media Office.
Newly appointed Pakistani High Commissioner (Retd.), General Umar Farooq Burki assured that justice would be delivered soon regarding the murder of Sri Lankan national Priyantha Kumara in Sialkot, Pakistan.
Central Bank Governor Nivard Cabraal yesterday ruled out a depreciation of the rupee as well as the Government opting for an IMF program, saying “home-grown” solutions are delivering desired results.
Page 182 of 387