Tuesday, February 17, 2026
Follow Us
IMF නියෝජිතයෙක් දිවයිනට

IMF නියෝජිතයෙක් මෙරටට එන හේතුව මෙන්න


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් දෙදින සංචාරයක් සඳහා අද (14) මෙරටට පැමිණීමට නියමිතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම සඳහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

අදාළ නිලධාරීයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳව එහිදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

(Aruna)