ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. හදිසි ආධාරයක් ලෙසයි මෙම ණය මුදල අනුමත වී තිබෙන්නේ.
The United Nations yesterday said Sri Lanka needs to do more to win the confidence of the families of victims enforced disappearances and provide credible processes for addressing their grievances in accordance with international standards.
ශ්‍රී ලංකාවට හදිසි ණය සහනයක් ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අද නිල වශයෙන් නිවේදනය කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
Sweden and Denmark have joined the growing list of countries to ease travel advisory to Sri Lanka, which further imporves the chances of the hard-hit tourism sector witnessing signs of revival earlier than expected.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව අවම වශයෙන් මාස 6-7 ක් පමණ කාලයක් ගතවනු ඇති බව ආර්ථික විශේෂඥයන් පවසනවා.
දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පකිස්තානයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී ඇතැයි එරට කාලගුණ අමාත්‍ය ෂෙරී රහමාන් පවසනවා. ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග, නිවාස සහ බෝග වගාවන් රැසක් විනාශ වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. එය පකිස්තානයට මුහුණ පෑමට සිදුව ඇති මහා විනාශකාරී තත්ත්වයක් බවයි පකිස්තාන කාලගුණ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ජර්මනිය බරපතල විදුලි අර්බුදයකට මුහුන දෙමින් සිටින බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ අනුව එරට විදුලි මිල මෙගාවොට් පැයකට යුරෝ 1000 කට ආසන්න වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පකිස්තාන ණය වැඩසටහන යටතේ එරටට අමෙරිකානු ඩොලර් බිලියන 1.1 ක මුදලක් නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
Page 131 of 387