President Ranil Wickremesinghe has phoned Pakistani Prime Minister Shehbaz Sharif and has offered relief to Pakistan, Pakistan media reported yesterday. President Wickremesinghe offered sympathies on the widespread devastation caused by the recent floods in Pakistan and condoled Prime Minister Sharif on the loss of lives.
අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක වටිනාකමකින් යුත් අවි ආයුධ තොගයක් තායිවානයට අලෙවි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.
අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ විදේශ විනිමය සංචිත අර්බුදයට සහනයක් ලෙස බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ අනුව එම මුදලින් ඉන්ධන, ගෑස් හෝ ආහාර පාන ආනයනය කළ නොහැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවන තරගයෙන් ඉන්දියාව පරදවා කඩුළු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් දුෂ්කරතාවයෙන් ගොඩ ඒමට සහ ණය බර ලිහිල් කර ගැනීමට මෙන්ම තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යය මණ්ඩල එකගතාවකට එළඹීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා පවසනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටය අද ආරම්භ වනවා. මෙම වටයට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයයි. සුපිරි 4 දෙනාගේ වටය ලීග් ක්‍රමයට පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක ප්‍රතිපළ අත්කර දෙමින් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ අදහස් දක්වමින්.
මේවනවිට මුළු ලෝකයම ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා. ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ බංග්ලාදේශය ද මුහුණ දී ඇත්තේ එවැනි අර්බුදකාරී තත්ත්වයට බවයි.
චීනය, සැමවිටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිරිමත් කර ඇති බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.
Japanese Foreign Minister says Govt. is monitoring situation in SL
Says not in talks with SL to host conference for debt restructuring
Urges country to coordinate with IMF and Paris Club to implement solutions for crisis
Page 130 of 387