Sunday, February 15, 2026
Follow Us
ශ්‍රී ලංකාව ගැන ජිනීවා නුවරදී වාර්තාවක්

අවධානයක් දිය යුතු අංශ කිහිපයක් ගැන අවධාරණයක්


ශ්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මගින් (06) ජිනීවා නුවරදී වාර්තාවක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ වගකීම, ආයතනික සහ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණවල ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු බවය.

Aruna