Sunday, February 15, 2026
Follow Us
සමන්තා පවර් දිවයිනෙන් පිටව යයි

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු අධාර (USAID) වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇය සමග සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටි අතර ඔවුන් අද දින අලුයම 03.50ට කටාර් ගුවන් සේවයේ QR- 663 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

Neth