Wednesday, September 23, 2026
Follow Us
International Affairs

යොහානිට තව සම්මාන

International Affairs

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත්වූවා. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 08 කින් පරාජය කරමින්.

International Affairs

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක්

International Affairs

ශ්‍රී ලංකාවට ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල නියමිත කාලයේදී යළි ගෙවනු ඇති බවට බංග්ලාදේශය අපේක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

International Affairs

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් .

International Affairs

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ජපාන යෙන් මුදල් ඒකකය වාර්තාගත ලෙස පහළ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 23 කට පසු මේ වන විට වාර්තා වන්නේ ජපාන යෙන් මුදල් ඒකකයේ අඩුම අගය බවයි.

International Affairs

කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා චීනය තුළ පනවා ඇති උපාය මාර්ග කඩිනමින් ලිහිල් නොකරන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසනවා.

International Affairs

බොරතෙල් බැරලයක මිල

International Affairs

ඉන්දුනීසියාවේ පැවැත්වෙන “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” රූ රැජිණ තරඟය සඳහා සහභාගිවීමට ගිය ශ්‍රී ලාංකික නිරූපිකාවකට කටුනායක ගුවන් තොටුපළේදී අකරතැබ්බයක් සිදුව තිබෙනවා. ඒ, ඇය එම තරඟය සඳහා රැගෙන ගිය ශ්‍රී ලංකාව නියෝජනය කරන ඇඳුමෙහි බර වැඩිවීම හේතුවන්.

International Affairs

මන්ත්‍රීවරුන්ගෙන් දෝෂාරෝපණ

International Affairs

ලංකාවේ වාර්තාවක්

International Affairs

කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි අයි. පානබොක්කේ මැතිනිය, 2022 ඔක්තෝබර් 11 වැනි දින කොරියානු ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක් අතරතුර, කොරියානු ජනරජයේ ජනාධිපති යූන් සුක්- යූල් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

International Affairs

තෙල් සේවකයින් වර්ජනයක

International Affairs

ඉරානයේ මර්දනකාරී රජයේ ක්‍රියාකලාපයට විරුද්ධව ජන අරගල නිර්මාණය වී තිබෙන අතර, ඉකුත් දින හිජාබය පැළඳීමේ අඩුපාඩුවක් මත ඉරාන සදාචාර පොලීසිය (Morality Police) විසින් අත්අඩංගුවට ටික දිනකට පසු අභිරහස් ලෙස මරණයට පත්වූ මාහ්සා අමීනි වෙනුවෙන් එකී ජන අරගල උත්සන්න වීම සිදුවිය.

International Affairs

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනවල ස්වභාවය පිළිබඳ විශේෂ වාර්තාවක් මේ වන විට එළිදක්වා තිබෙනවා. ක්‍රීඩා විශ්ලේෂකයින් එමඟින් දක්වා ඇත්තේ ඔස්ටේ්‍රලියානු තණතිලිවලදී හයේ පහර සහ හතරේ පහරවලින් ලකුණු රැස් කිරීමට පි‘තිකරුවන්ට මෙවර වෙහෙසවී කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

International Affairs

දේශීය තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීම ගත් පියවර

International Affairs

සුප්‍රකට හැරී පොටර් චිත්‍රපට මාලාවේ හැග්රිඩ්ගේ චරිතයට පණදුන් රොබී කෝල්ට්‍රනේ සිය දිවි ගමනට සමුදී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ කෝල්ට්‍රනේගේ නියෝජිතයෙකු විසින් නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ අභාවය පිළිබඳ මාධ්‍යයට දැනුම් දුන් බවයි. මිය යන විට රොබී කොල්ට්‍රනේ 72 වන වියේ පසුවුණා.

International Affairs

Sri Lanka on Thursday abstained as the UN General Assembly voted to adopt a resolution condemning Russia's "attempted illegal annexations" of the four Ukrainian regions following a “referendum”.