Monday, August 03, 2026
Follow Us
International Affairs

බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවය සඳහා දින නියම වී තිබෙනවා. ඒ අනුව 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ඔහුගේ රාජාභිෂේකය පැවැත්වීමට නියමිත බවයි බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත්තේ.

International Affairs

අගනුවර දරුණු පිපිරීම් වාර්තා වුණු පළමු අවස්ථාව

International Affairs

ජනපති පාර්ලිමේන්තුවේදී කි දේ ගැන රොයිටර් කි දේ

International Affairs

පෙම්වතියගේ සිරුර ඇඳ මත තබා පෙම්වතා දෛනික වැඩවලට ගිහින්

International Affairs

බිලියන 1.3ක් යුක්‍රේනයට

International Affairs

ලොව 2 වන විශාලතම සීනි අපනයනකරු

International Affairs

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මීට සුළු මොහොතකට පෙර සම්මත වුවා.

International Affairs

යුක්‍රේනය ඉලක්ක කර රුසියාව අද මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට කිව් අගනුවර ඇතුලු ප්‍රධාන නගර රැසක්ම රුසියානු මිසයිලවලට ඉලක්ක වී ඇති බවයි. රුසියාව මෙලෙස යුක්‍රේනයේ කිව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළේ මාස කිහිපයකින් අනතුරුව වීම විශේෂත්වයක්.

International Affairs

Debt Restructuring and Implementation of Deep Reforms Critical for Sri Lanka’s Economic Stabilization

International Affairs

ලොව පුරා පෙට්‍රල් සම්බන්ධයෙන් යළි කතාබහක් මතුව තිබෙනවා. ඒ, ලොවපුරා පෙට්‍රල් මිල ගණන් යළි ඉහළ යනු ඇති බවට වාර්තා පළවීමත් සමඟයි. ලෝකයේ ප්‍රධානතම බොරතෙල් නිෂ්පාදිත රටවල් සිය අපනයන කපාහැරීමට තීරණය කිරීම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.

International Affairs

ලෝක බැංකු සභාපතිගෙන් ප්‍රකාශයක්

International Affairs

අප්‍රිකානු රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බව පැවසෙන ඉන්දීය ඖෂධ වර්ග 04 ක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට පුලුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම් හමුවේ එය ජය ගැනීම ශ්‍රී ලංකාවට අසීරු වනු ඇතැයි විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

International Affairs

වෛද්‍ය පර්යේෂකයෝ බිය පළ කරයි

International Affairs

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51 වන මානව හිමිකම් සැසිවාරයේ සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට වසර දෙකක කාලයක් හිමිවන බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

International Affairs

එක්සත් ජනපදයට යන්න අවස්ථාවක්