Friday, April 10, 2026
Follow Us
බංගලාදේශ සහ නේපාල විදේශ අමාත්‍යවරු ශ්‍රී ලංකාවට
පෙබරවාරි 04 වනදා පැවැත්වෙන 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා බංගලාදේශයේ සහ නේපාලයේ විදේශ අමාත්යවරු ඊයේ ( 02) මෙරටට පැමිණියහ.
 
ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් බංගලාදේශ විදේශ අමාත්ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් සහ නේපාල විදේශ අමාත්ය ආචාර්ය බිමලා රායි පෞද්යාල් ඊයේ සවස කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපලේදී පිළිගන්නා ලදි.