ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරු මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 7ක අගයක් ගත් භූමිකම්පාවක් එරට වේලාවෙන් පස්වරු 4.55ට පමණ වාර්තා වී තීබේ.
Srinagar: Swashbuckling cricket star Sanath Jayasuriya on Saturday urged people to visit Sri Lanka and see its breathtakingly beautiful beaches and loving locales.
North Korea says it tested a new solid-fuel intercontinental ballistic missile - its "most powerful" missile to date.
ශ්රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බඳවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්වි පාර්ශවික එකගතාවයන්ට පැමිණ තිබේ.
ශ්රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
ටයිම් සඟරාව මගින් නිකුත් කරන ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ.
දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩිවශයෙන් ශ්‍රී ලාංකික තරුණයන්ට ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රකට දකුණු කොරියානු සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවෙමින් අද (04) පැවසීය.
The World Bank has reaffirmed its commitment to assisting Sri Lanka in stabilising the economy, stepping up social protection and reviving growth.
Sri Lanka’s High Commissioner to India Milinda Moragoda on Wednesday addressed the Economic Advisory Council to the Prime Minister of India (EAC-PM) at the invitation of its Chairman
UK’s former Secretary of State for Digital, Culture, Media and Sport and Secretary of State for Health Matthew Hancock paid a courtesy call to the Board of Investment to understand Sri Lanka’s readiness for doing-business in multiple sectors and the current economic situation post-IMF program.
President Ranil Wickremesinghe met with Mr. Bharat Lal, Director General of the Indian Institute of Good Governance, at the President's Official Residence in Paget Road Colombo Yesterday (01).
ශ්රී ලංකාවේ ඉන්දුනීසියානු මහ කොමසාරිස් දේවි ගුස්ටිනා ටෝබින්ග් මහත්මිය සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අතර සාකච්ඡාවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
US: Former US President Donald Trump pleaded not guilty to 34 felony criminal charges of falsifying business records in Manhattan criminal court Tuesday afternoon. Trump surrendered and was placed under arrest Tuesday before he was arraigned in a historic and unprecedented court appearance, in which the former president heard the charges against him for the first time. While the arraignment was routine, the case is now poised to linger over Trump’s 2024 candidacy as he fights the charges both in court and in public.
යුක්‍රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක ආධාර පැකේජයක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුමැතිය හිමිව තිබේ.
Page 93 of 387