NEW YORK, AFP: A New York grand jury indicted Donald Trump on Thursday over hush-money payments made to a porn star during his 2016 campaign, making him the first former US President to face criminal charges.
වෘත්තීය සුරක්ෂිතතා කමිටු ජාතික මාර්ගෝපදේශ මාලාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත භාරදීම ඊයේ (30) සිදු කෙරුණි.
Indian Oil Corporation Ltd. (IOC) Chairman Shrikant Madhav Vaidya visited Sri Lanka along with Energy Delegation from India comprising Secretary, Ministry of Petroleum and Natural Gas, India Pankaj Jain, JS/OSD (International Cooperation), Esha Shrivastava, CMDs of many leading energy corporates in India and held numerous high-level meetings with Government of Sri Lanka on exploring the areas of common interests between India and Sri Lanka in the energy sector.
A meeting chaired by State Minister of Foreign Affairs Tharaka Balasuriya was held at the Ministry on 30 March on strengthening of relations between Sri Lanka and the ASEAN countries.
86 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ රෝහල් ගත කර ඇති බව වතිකානුව නිවේදනය කරයි.
ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.
රුසියාවේ නිල සංචාරයක නිරත වන ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය සංචාරය අතර රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලය) නිරීක්ෂණයකටද එක් විය.
Sri Lanka is to mobilise green energy investments in the energy sector and invites local and foreign direct investments for that purpose, Senior Advisor to the President on Climate Change Ruwan Wijewardene said.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නෞකා සේවය එළඹෙන අප්‍රේල් මස 29 වනදා සිට ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලය සඳහා ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ ප්‍රථම ස්ථානීය ජාත්‍යන්තර පුහුණුව පවත්වා තිබේ.
The Government is adopting ambitious economic reforms program to revitalise the domestic economy, official source said.
INDIA: India’s main Opposition Leader Rahul Gandhi has been disqualified as a Member of Parliament, a day after being convicted in a defamation case and sentenced to two years in jail.
ශ්‍රි ලංකා වොලිබෝල් ඉතිහාසය ට නව පිටුවක් එක් කරමින් ශ්‍රි ලංකා ව සමග වොලිබෝල් ටෙස්ට් තරගාවලිය ක් සදහා ඉන්දීය කනිෂ්ඨ පිරිමි වොලිබෝල් ශුරතාවය දිනාගත් තමිල්නාඩු ප්‍රාන්ත කන්ඩායම අද (31) දහවල් ශ්‍රී ලංකා වට පැමිණ ඇත.
A group of Japanese investors along with Japan Deputy Head of Mission Katsuki Kotaro recently called on the Board of Investment (BOI) to discuss investment opportunities in Sri Lanka.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලැබීය.
Privately owned international airline FitsAir yesterday increased the frequency of its flights to and from Colombo to Dubai daily.
Sri Lanka’s most awarded plantations company, Hayleys Plantations, recently hosted US Ambassador to Sri Lanka Julie Chung, on an exclusive tour of its Pedro Estate in Nuwara Eliya.
Page 94 of 387