Thursday, April 09, 2026
Follow Us
ලංගමට ගෙනා සුපිරි බස් රථ නුදුරේදීම ධාවනයට

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා චීනයෙන් ආනයනය කරන ලද සුඛෝපභෝගී බස් රථ කාණ්ඩයේ පළමු බස් රථ පෙළ කොළඹ වරායට ගොඩ බා තිබේ.

මෙම බස් රථ, චීනයේ ප්‍රසිද්ධ King Long සමාගමේ නිශ්පාදනයන්ය.

මේවා නුදුරේදීම ධාවනයට එක්කිරීමට තීරණය කර තිබේ.

(LNW)