Thursday, May 02, 2024
Follow Us
කො‍රෝනා ආසාදිතයෙක් නිසා සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය සති දෙකකට වසා දමයි

සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ 21 වන මහලේ සේවය කළ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු වී ඇතැයි සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ අනුව මහ කොමසාරිස් කාර්යාලයට පැමිණෙන අයගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා අද(30) සිට සති දෙකක කාලයක් තාවකාලිකව වසා දමන බව මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

කන්සියුලර් රාජකාරි සඳහා පහත දුරකථන අංක ඇමතිය හැකියි.

+65 874 140 11/ +65 865 467 59

ඊමේල් ලිපිනය – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විගමනික සේවකයින් සහ ගෘහස්ථ සේවයේ නියුතු සේවිකාවන් සඳහා පහත දුරකථන අංක භාවිතා කළ හැකියි.

+65 849 817 85 / +65 918 102 57

ඊමේල් ලිපිනය – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Lanka Leads)