Friday, May 03, 2024
Follow Us
චීනයෙන් ලංකාවට පරිත්‍යාගයක්

චින රජය විසින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ.

එම උපකරන තොගය අද ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරන තොගයක් ඊට ඇතුලත්ය

එළබෙන සදුදා දිනයේද තවත් උපකරණ තොගයක් ලැබිමට නියමිතයි.

මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට හා රාගම රෝහලට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍ය කරයමණ්ඩලයන්ට සහ රෝහල් කර්යමණ්ඩල අවශ්‍ය අරක්ෂිත හිස් අවරණ සහ මුඛ අවරණ නිෂ්පාදනය කර ලබාදිමට මහරගම යුනියන් ඇපරල් අයතනය කටයුතු කර තිබේ.

මේ අතර ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැඟිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරීමට පියවර ගත්තේය.

(Lanka Leads)