Monday, February 09, 2026
Follow Us
සෞඛ්‍ය කේෂ්ත්‍රෙය් වෘත්තිකයින්ට ඇමරිකාවෙන් ආරාධනාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් ලෙස හා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින් ලෙස සේවය කිරීමට කැමැත්තෙන් පසුවන්නන්ට ලගම ඇති ඇමරිකානු එක්සත් ජනපද කවුනිසිලර් කර්යාලයට හෝ තානාපති කාර්යාලයට පැමිනෙන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුවේ කොන්සලර් කටයුතු අංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට සීඝ්‍රයෙන් ඇමරිකාවේ පැතිරී යන කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම සඳහා මේ අයුරින් සෞඛ්‍ය වෘත්තිකයින් බදවා ගැනීමට ඇමරිකාව තීරණය කර ඇත.

(Aruna)