Sunday, August 23, 2026
Follow Us
අගමැති මහින්ද තෙදින නිල සංචාරයක් සදහා ලබන මස ඉන්දියාවට

තෙදින නිල සංචාරයක් සදහා ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරතවීමට නියමිතයි.

ඒ අනුව පෙබරවාරි 7 වැනි දින ඉන්දියාව බලා පිටත්ව යන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 11 වැනි දින දක්වා ඉන්දියාවේ සංචාරයේ නිරත වනු ඇති.

මෙහිදී ද්විපාර්ශවික සාකච්ඡාවල ද නිරත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

(Aruna)