Wednesday, February 11, 2026
Follow Us
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු දෙදෙනෙක් ජනපති හමුවෙති

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් සහ ශ්‍රී ලංකාවේ සවුදි තානාපති අබුදුල් නසාර් අල් හර්ති (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ජනාධිපතිවරයාට සුභාෂිංසන පළ කරමින් සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. සෞදි තානාපතිවරයා ද ජනාධිපතිවරයාට සුභාෂිංසන පළ කරමින් සුහද කතාබහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

(Neth)