Saturday, February 07, 2026
Follow Us
එමී සම්මානය දිනූ ලොව ළාබාලතම නළුවා

2025 එමී සම්මාන උළෙලේදී සම්මානයක් දිනූ ළාබාලතම නළුවා බවට ඕවන් කූපර් සමත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඔහු රංගනයෙන් දායක වූ 'ඇඩොලසන්ස්' නාට්‍ය මාලාව සඳහා මෙම සම්මානය ඔහුට හිමි වූ බවයි.  

ඕවන් කූපර් මේ වන විට 15 හැවිරිදි වියේ පසුවෙයි.