Saturday, March 28, 2026
Follow Us
විදේශ ඇමැති සහ ඉන්දීය නළුවෙකු හා නිෂ්පාදකවරයෙකු වන රවි මෝහන් සහ ගායිකාවක් අතර හමුවක්

ජනප්රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්රැන්සිස් සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අතර හමුවක් අද(19) උදෑසන කොළඹදී පැවැත් විය.

ඉදිරියේදී ශ්රී ලංකාවේ සංචාරක ස්ථාන සහ සංස්කෘතිය ප්රවර්ධනය කරන චිත්රපට නිෂ්පාදනය සහ සංගීත ප්රසංග ව්යාපෘති පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් විය.