Sunday, February 08, 2026
Follow Us
නිරිතදිග චීනයේ ෂිසෑන් ස්වයං පාලන කලාපයේ හිටපු උප සභාපති වැන්ග් යොංට මරණ දඩුවම
නිරිතදිග චීනයේ ෂිසෑන් ස්වයං පාලන කලාපයේ රජයේ හිටපු උප සභාපති වැන්ග් යොං හට අත්හිටවූ මරණ දඩුවම නියම කර ඇති බව වාර්තා වෙයි.

පසුගියදා (08) මධ්යම චීනයේ හුනාන් පළාතේ අධිකරණය මඟින් මෙම දඬුවම වැන්ග් යොංට නියම වූ අතර ඔහුගේ පෞද්ගලික දේපළ රාජසන්තක කරන ලදී.

උප සභාපති වැන්ග් යොං හට මෙම දඬුවම ලබා දී ඇත්තේ යුවාන් මිලියන 271 කට (ඩොලර් මිලියන 37.9 ක් පමණ) අල්ලස් ලබා ගැනීමේ වරදටය.