ඊලොන් මස්ක්ගේ Starlink ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බව ස්පේස් එක්ස් සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් සිය x ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබේ.