Sunday, February 08, 2026
Follow Us
බල්ගේරියානු ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සිය ගමනාන්තයක් ලෙස තෝරා ගැනේ
බල්ගේරියානු ගුවන් සමාගමත් ශ්රී ලංකාව සිය ගමනාන්තයක් ලෙස තෝරා ගෙන තිබේ.
ඒ අනුව බල්ගේරියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අද (21) උදෑසන මගීන් 180 දෙනෙකු සමඟ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබීය.
සංචාරක පාරාදීසයක් වීම හේතුවෙන් ශ්රී ලංකාවට පැමිණි බව බල්ගේරියානු සංචාරකයන් පෙන්වා දෙයි.