Monday, March 30, 2026
Follow Us
ඉන්දීය මහ කොමසාරිස් හා ටිල්වින් සිල්වා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් සිදු වී තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ X පණිවුඩයක දැක්වුණේ, ඔවුන් ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.