Monday, March 30, 2026
Follow Us
ජනපති අනුර සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හමු වෙයි

ලෝක රාජ්‍ය සමුළුව අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා අතර හමුවත් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි