Wednesday, September 23, 2026
Follow Us
ජනපති හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයක් පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වේ.