Wednesday, February 11, 2026
Follow Us
යුද නැව් 14 ක් සහ ඇමරිකානු හමුදා ලොක්කෝ 8 දෙනෙක් මෙහෙ ඇවිත්

පසුගිය කාලයේ ඇමරිකානු යුද නැව් 14 ක් සහ ප‍්‍රධානම ඇමරිකානු හමුදා නිලධාරීන් 8 දෙනකු ද මෙරටට පැමිණ ඇත.

2016 දී ඇමරිකානු ශාන්තිකර කලාපීය හමුදා මූලස්ථානයේ ප‍්‍රධානී අද්මිරාල් හැරි බී හැරිස් මෙරටට පැමිණි අතර ඔහුගේ ගුවන් යානාව චීන වරායේ ගොඩබැස්වීමට සහ එහි සිට පිටත් වීමට රජය අවසරදී තිබේ. මෙයට අමතරව ඇමරිකානු නාවික හමුදාවේ විමර්ශන යානාවකට මත්තල ගුවන් තොටුපළේ ගොඩබැස්වීමට ද ඇමරිකානු යානාවන්ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ වෙනත් යානාවලට භාණ්ඩ සඳහා අවසර දීමක් රජය කි‍්‍රයා කර ඇත.

2016 මාර්තු මස ඇමරිකානු බ්ලූරිජ් යුද නැව නාවිකයන් 900 ක් සමඟ ශී‍්‍ර ලංකාවට සම්ප‍්‍රාප්ත විය.

Divaina