Monday, February 09, 2026
Follow Us
කැනේඩියානු මහකොමසාරිස් හා අගමැතිනිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ශ් අතර හමුවක් ඊයේ (23) පවත්වා තිබේ.

 අග්‍රාමත්‍ය ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවති අතර එහිදි දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි

එමෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.