Monday, February 09, 2026
Follow Us
ලෝක දරිද්‍රතාවය ගැන හෙළිදරව්වක්

ලෝක ජනගහනයෙන් බිලියනයකට අධික පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අතරින් 27.9%ක්ම දරුවන් වන බවයි.

දාරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් යුද්ධය පවතින රටවල ජීවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

විදෙස් වාර්තාවල සඳහන් වන්නේ දරිද්‍රතා පරීක්ෂක දර්ෂකය ලෙස වාසස්ථාන, සනීපාරක්ෂාව සහ විදුලිය නොමැති තත්ත්ව ඇතුලු සාධක කිහිපයක් සැළකිල්ලට ගෙන ඇති බවයි.

Aruna