Monday, February 09, 2026
Follow Us
පලස්තීන තානාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සමුගැනීමේ හමුවක්

පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සයිඩ් (Zuhair M. H. Zaid) සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  අතර සමුගැනීමේ හමුවක්  ඊයේ (22)  පැවැත්විණි.

පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳ ව ඔහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාව තව දුරටත් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.