Monday, February 09, 2026
Follow Us

පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පසුගියදා (07) සිදු විය.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩ්‍රැ පැට්‍රික් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පරිශ්‍රයේ දී පැවැති මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක්ව සිටියේ ය.

කවුන්සිලයේ සභාපති ජොනතන් මාර්ලන්ඩ් සහ මෙරට සභාපති නීරෝ කුක් මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.