Monday, February 09, 2026
Follow Us
චීන ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව සහ දැනට පවතින ආර්ථික සහයෝගීතාව පිළිබඳ ව සාකච්ඡා කළේ ය.