Wednesday, February 11, 2026
Follow Us
විශිෂ්ටතම දකුණු ආසියාතික රාජ්‍යතාන්ත්‍රිකයා සම්මානය කරූට !

ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහජන සේවාවක් සඳහා කැප වූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයාට හිමි ගෞරව සම්මානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාට හිමිව තිබෙනවා.

මෙම සම්මානය ප්‍රදානය කිරීම (02) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.

ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මැතිනිය, භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් මහතා ඇතුළු පිරිසක් එම ගෞරව සම්මානය කතානායකවරයා වෙත ප්‍රදානය කළේය.

(LNW)