Monday, February 09, 2026
Follow Us
ශාරුක් ඛාන් හදිසි ශල්‍යකර්මයකට

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් හදිසි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 29 වනදා ඔහු අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් බවයි වාර්තා වන්නේ.

සැළසුම් කළ ආකාරයට ප්‍රතිකාර සිදු නොවීම හේතුවෙන් එක්සත් ජනපදය බලා පිටත්ව යන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ .

 

Aruna