Monday, February 09, 2026
Follow Us
IMF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
2024 ප්රංශයේ පැරිස් සංසදයට සමගාමීව ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) පළමු නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය.

මෙහි දී ආර්ථික හැඩගැස්වීමේ දී ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ලබා දෙන සහයෝගය ශ්රී ලංකාව අගය කරන බව රාජ්ය අමාත්යවරයා පවසා තිබේ.