Saturday, July 27, 2024
Follow Us
2024 රාජ්‍ය වෙසක් උත්සවයට විදේශිය දූත පිරිසක් දිවයිනට
 
මාතලේ පැවැත්වෙන රාජ්ය වෙසක් උත්සවයට සහභාගී වීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි, මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ ආරාධනයෙන්, Most, Ven Thih Minh Thanh , Abbot of Thang Nghiem Yamtric Monastery Hamoi,Vietnam ඇතුළු පනහකින් පමණ යුත් දූත පිරිසක් කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළින් ලංකාවට ඊයේ (18) සැපත් වූහ.
 
විදේශ භික්ෂූන් වහන්සේලා ඇතුලු එම දූත පිරිස පිළිගැනීම සඳහා මුගුණුවෙල අනුරුද්ධ හිමි සමඟ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ කුරුණෑගල දිස්ත්රික් සභාපති කලුවානේ කුමාර කස්සප හිමි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.