Tuesday, February 10, 2026
Follow Us
පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී වූ බව වාර්තා වෙයි.

චෙන්නායි MGM රෝහලේදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි.

වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී නොමිලේ මෙම සැත්කම සිදුකර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.