Tuesday, February 10, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරිය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් නව්‍යා සිංග්ලා (Navya Singla) මහත්මිය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න මහතා අතර හමුවක් අද (15) පැවැත්විණ.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ දීය.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡාවට ලක් විය.