Sunday, May 25, 2025
Follow Us
චිලීහි ලැව්ගිනි හේතුවෙන් 46 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන චිලීහි ලැව්ගිනි හේතුවෙන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

වෙරළාසන්න සංචාරක නගරයක් වන විනා ඩෙල් මා හි පදිංච්කරුවන් දෙසියකට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බව බලධාරීන් ප්‍රකාශකර ඇත.

මේ වන විටත් රට පුරා හෙක්ටයාර් 43, 000වැඩි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශයට පත් වී තිබේ.

පවතින අධික උෂණත්වය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිරයමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

-Aruna