Wednesday, September 23, 2026
Follow Us
තායිලන්ත අගමැති උත්සවාකාරයෙන් පිළිගනී

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින්මහතා ප්‍රමුඛ දුත පිරිස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උත්සවාකරයෙන් පිළිගත් ගත්තේය.