Tuesday, February 10, 2026
Follow Us
ජපාන මුදල් අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට

ජපාන මුදල් අමාත්‍ය Hon. Suzuki Shunichi මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (11) කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියේ ය. 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ජපාන මුදල් අමාත්‍යතුමාවරයා කටුනායක ගුවන් තොටුපළේ දී පිළිගන්නා ලදී.