Wednesday, February 11, 2026
Follow Us
ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සහභාගි වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඊයේ (01)  සිදු විය.