Wednesday, April 01, 2026
Follow Us
මාලදිවයින් නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් උණූසුම් සුබ පැතුම්

මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය.මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.