Thursday, September 11, 2025
Follow Us
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහාය දක්වන ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාවක්

බදුකරණය සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහාය දක්වන ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණ.

ඒ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතරයි.